Saturday, January 18, 2014

දේශපාලන බත් බැලයිනි මට මගේ පාඩුවේ ඉන්න ඉඩ දීපල්ලා...!!!

සමාජයේ තිබෙන දෙපිටකාට්ටු බව අපිට වටහා ගන්න තරමක් අසීරුයි තමයි. මම සමාජයේ හොඳ අත්දැකීම් ටිකක් ලැබුවා බ්ලොග් ලිපි ලියන්න ගිහිල්ලා. මම හිතුවේ බ්ලොග් ලිපි ලියන අය අතරේ තියෙන්නේ උගත් බුද්ධිමත් සංවාදයක් කියලා. නමුත් කිසිම උගත්කමක් නැති, ආත්මාර්ථකාමී, ගැහැණුන්ට, උගතුන්ට, විද්වතුන්ට අපහාස කරන අමුතුම ජාතියේ මානසික ලෙඩ්ඩු වගයක් අන්තර්ජාලයේ බ්ලොග් ලෝකයේ බිහි වෙලා ඉන්නවා. යම්තම් තාක්ෂණික දැනුම ටිකක් අතපත ගාගෙන තමන් මේ ලෝකේ දත යුතු සියල්ල දත් වගේ හිතාගෙන හැසිරෙන විකෘති මානසික මට්ටමක් ඇති අය හරියට සමාජයේ ජීවත් වෙනවා. මේ මිනිස්සු ටික අල්ලලා මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නුවා නම් හරි කියන මට්ටමේ මානසික රෝගී චර්යාවන් සහිත හුඟ දෙනෙක් බ්ලොග් අවකාශය පුරා විවිධ නම්වලින් බ්ලොග් හදාගෙන ජීවත් වෙනවා.

 ඉඳලා හිටලා අන්තර්ජාලයට ඇවිල්ලා අහිංසක මානසික තෘප්තියක් ලබාගන්නවා වෙනුවට විවිධ පක්ෂ කණ්ඩායම්වල දේශපාලන වුවමනාකම් එපාකම් වෙනුවෙන් කඩේ යන සහ මුල්‍ය ආධාර මත බ්ලොග් මෙහෙයන දේශපාලන කණ්ඩායම් පක්ෂවලට අයත් වෘත්තීය ( වටුප් ලබන) මේ අන්තර්ජාලයේ බ්ලොග් ලෝකය පුරා වර්තමානයේ දැක ගන්න පුලුවනි. මෙයාලගේ කුණු කොන්ත්‍රාත් එක තමයි කවුරු හරි පුද්ගලයෙකු අන්තර්ජාලය තුළ ජනප්‍රිය වේගන එනවිට ඒ පුද්ගලයා ඊ ළඟට දේශපාලනයට ඒවි කියලා උපකල්පනය කරලා එයාව නැත්තටම නැති කරලා දාන එක. සමහර විට මෙයාලට ඒ විදිහේ අය එක්ක පෞද්ගලික තරහක් නැහැ. බොහෝවිට මේයාලා චරිත ඝාතනය කරන, මඩ ගහන, නින්දා අපහාස කරන ඉලක්කගත වූ පුද්ගලයා මෙයාලව ජීවිතයට වත් ඇහින් දැකලා වත් නැහැ. නමුත් ඒ පුද්ගලයා බලයේ පවති රජයට හා එම දේශපාලන පක්ෂයට විරුද්ධව යම් යම් දේශපාලන මතවාද දරන්නෙකු යැයි ඒ පුද්ගලයා ලියන දේවල් හරහා මෙයාලා දැන ගත්තොත් එහෙම පන්න පන්නා පහර දීලා අන්තර්ජාලය මඟින් ඒ පුද්ගලයා පිස්සෙක් මානසික විකෘතිකයෙක් කරවනවා. මේකට තමයි මෙයාලාට ඒ ඒ දේශපාලන පක්ෂ මඟින් වැටුප් වේතව ගෙවලා අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දීලා තියෙන්නේ. මේ වගේ අය බහුලව වර්තමානයේ මුලු අන්තර්ජාලයේ බ්ලොල් ලෝකය පුරා විශේෂයෙන්ම සිංහල බ්ලොග් අඩවිල තුළ දැකගත හැකියි.

වරක් දෙරක් ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා යැයි මතුපිටින් වෙස් මුහුණක් බැඳ ගෙන ක්‍රියාකාරීත්වය අතින් පවතින රජයෙහි දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම පිණිස කඩේ යන මෙවැනි රජයේ මුදලින් වැටුප් වේතන ලබන ඒ වගේ ම නොමිලේ අන්තර්ජාල පහසුකම් සැටලයිට් ජංගම දුරකථන ලබාදීලා වෙනත් තාක්ෂණික පහසුකම් ලබාදීලා රජය මඟින්ම ඔවුන්ගේ විකල්ප මතවාද අදහස් දරන යම් යම් ප්‍රසිද්ධ පුද්ගලයින්ට අන්තර්ජාලය හරහා පහරදීලා මිනිස්සුන් අතර පිස්සෙකු බවට පත් කරවන ඉතාම සූක්ෂම රජයේ වැඩ පිලිවෙලක එක පුද්ගලයෙකු මට ප්‍රති වාදියා නමින් දැක ගැනීමට ලැබුනා.

ඇත්තෙන්ම ඔහු වැඩ කරන්නේ ආණ්ඩුවට. ඔහු මතුපිටින් ස්ත්‍රීවිරෝධියෙකු ලෙස පෙන්නුවට ඔහුගේ සැඟවුනු අරමුණ හෙළිදරව් වුනා ඔහු ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ නැමැති පුද්ගලයා සමඟ සිදු කළ සාකච්ඡාව හරහා. මේ ප්‍රති වාදියා කිය හිටිනවා අනිල් වික්‍රමසිංහ, චන්ද්‍රා බණ්ඩාරනායක කුමාරණතුංග, හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක යනාදීන් දේශපාලන බළයට පත්වීම ස්ත්‍රීවාදයට උදව් දීමක්ලු. ඒක නිසා අපි දරන්න වුවමනා ස්ත්‍රීවාදය පැරදවීමට නම් මේ රජයට මේ ආණ්ඩුවට ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ වත්මන් රෙජීමයට සහයෝගය දැක්වීමලු. එවිට ස්ත්‍රීවාදය පරාජයට පත්කළ හැකි ලු. වහෙන් ඔරෝ මේ කියන්නේ පවතින රජය යළිත් වරක් ජනාධිපතිවරණයක් තුළින් බලයට පත්කරවීමට යම් යම් පුද්ගලයින්ට අන්තර්ජාලය තුළින් නොමනා බලපෑමක් සිදු කිරීම මෙයින් පැහැදිලි ප්‍රකාශයට පත් වෙලා තියෙනවා කියලා ඔයාට පෙනෙන්නේ නැද්ද? මෙයාගේ නියම අරමුණ ප්‍රකාශයට පත් වුනා. මෙයා දැන් හෙළි දරව් වෙලා ඉවරයි. මොහු කුමන නමකින් බ්ලොග් එකක් පවත්වාගෙන ගියත් මොහු ආණ්ඩුවෙන් යොදවපු මිනිහෙක්. රජයේ දේශපාලන වුවමනා එපාකම් සියල්ල සූක්ෂමව ඉටු කරවා ගැනීමට යොදවපු මහජන මුදලින් වැටුප් වේතන ගන්න බත් බැලයෙක්.

 ඒ වගේම අන්තර්ජාලය පුරාම වසුරු වගුරවා ගෙන කටයුතු කරන චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න කියන බත් බැලයා අයිති වෙන්නෙත් ප්‍රති වාදියා අයත් කුලකයටමයි. මට ඒකාන්තයෙන් අනුමාන කරන්න පුලුවන් මේ පුද්ගලයින් දෙදෙනාම එකම අයෙකු බව. මොකද මේ දෙදෙනා ස්වරූප දෙයකින් මතුපිටින් පෙන්නුවත් ඇතුලත ක්‍රියාකාරීත්වය හා ලිපිවල රචනා ශෛලිය අනුව මේ දෙදෙනාම නොඅනුමානව එකම අයෙකු බව මම විශ්වාස කරමි. ඒ වගේම පුංචි කුමාරිහාමිසෙහ පුංචි කුමාරිහාම්ලේ වලව්ව යන නම්වලින් බ්ලොග් හදාගෙන ලියන්නේ ද ඔය චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න යන පුද්ගලයාම බව 100% ක් විශ්වාස කරන්න පුලුවන් සාධක අන්තර්ජාලය පුරාම තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයින් ස්ත්‍රී නම්වලින් බ්ලොග් හදාගෙන කරගෙන යනවා. ඔය පුංචි කුමාරිහාමිගේ වලව්ව කියන බ්ලොග් එක කරන්නේ පිරිමියෙක්. නමුත් එයා ලක්මිණි වෙදමුල්ල කියන ස්ත්‍රී ව්‍යාජ නමින් පෙනී හිටිනවා සමාජය තුළ.

මේ පුද්ගලයා එහෙම කරලා විශාල තරුණියන් ප්‍රමාණයක් දූෂණයට ලක් කරලා පොලිසියට හසුාවලා බන්ධනාගාරගතව සිර දඩුවම් විඳලා යලිත් සමාජයට ඇවිල්ලා ඉන්න බරපතල ස්ත්‍රී දූෂකයෙක්. ඒ වගේම තදබල මානසික විකෘතියකින් පෙළෙන මානසික රෝගියෙක්. ඔහු ඔහුගේ යෞවනයා නමින් තියෙන බ්ලොග් අඩවියේ රජයට සහය දැක්වීම මිනිස්සු පැහැදිලිව දැන ගත්තු නිසා බොරුවට ස්ත්‍රී විරෝධයක් දක්වලා ඒ වෙනුවෙන් ප්‍රති වාදියා කියලා බ්ලොග් එකක් හදාගෙන ගෑනුන්ට බැන බැන ඉන්නවා. කලින් ඔහුලේ පාර දිගේ හා යෞවනා යන බ්ලොග් වලදී ගෑනුන්ව පුුලුවන් තරම් උඩ දැම්මා. ගෑනුන්ව වර්ණනා කලා. නමුත් හදිසියේම ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය 2015 ජනාධිපති වරණයට පොදු අපේක්ෂිකාව වශයෙන් නම් කිරීමේ සූදානමක් විපක්ෂය තුළ රාවක් පවතින බැවින් ඔහු ඒ කාන්තාවන් දෙදෙනා කේන්ද්‍ර කරගෙන සමස්ත ස්ත්‍රීත්වයට පරිභව කිරීමේ අරමණ වෙනුවෙන් ප්‍රති වාදියා නමැති බ්ලොග් එක පවත්වාගෙන යනවා රජයෙහි වුවමනාව මත

දේශපාලන බත් බැලයිනි ! මම මගේ මේ බ්ලොග් එක පවත්වාගෙන යන්නේ නුඹලා වගේ පහත් අරමුණකින් නොවේ. මම නුඹලා වගේ බත් බැලයෙක් නෙවෙයි. මම මගේ කතා කරන්න තියෙන උපහාර සිම් කාඩ් එක දාලා මාසයකට රැපියල් හත්දාහ අටදාහ මගේ මාසික පඩියෙන් දීලා මේ බ්ලොග් එක කරගෙන යන්නේ. ඒක නිසා නුඹලාට මම කියන්නේ නුඹලා මට කමක් නැහැ ආණ්ඩුවේ වුවමනා ඉටු කරලා දීලා ආණ්ඩුවෙන් වැටුප් වේතන ලබා ගත්තට. නුඹලා ආන්ඩුවේ කුලී කාරයින්. මට නුඹලාත් එක්ක සටනක් නැහැ. දේශපාලනයට ඒමට මගේ බලාපොරොත්තුවකුත් නැහැ. ඒක නිසා බත් බැලයිනි මට මගේ පාඩුවේ ඉන්න ඉඩ දීපල්ලා.


No comments:

Post a Comment