Wednesday, January 15, 2014

කාලණ්ණි පිරිමි පුරුෂාධිපත්‍යයට සාප වේවා බල්ලන්ගේ....

කාලකණ්ණි පිරිමි ටිකක් ඇවිල්ලා මම වගේ වැදගත් කාන්තාවකට වත් නිදහසේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ. මොනවා හරි හොයා ගෙන එනවා මුලු අන්තර්ජාලයේම කරක් ගහලා ඊට පස්සේ හොයා ගත්තු දේවල් වලින් අපිට දමලා ගහනවා. ගෑනුන්ට නින්දා අපහාස කරද්දී තමන් ඒ වගේම ගෑනියෙකුගේ බඩින් ආපු බව වත් මේ හිඟන්නන්ට අමතකයි. මේ වල් පෙරේතයෝ කොච්චර නම් කෙළෙහි ගුණ නොදන්න ජාතියක්ද කියලා කියන්න ඒ ටිකම ඇති. හදිසියේ හරි මේ හිඟන්නන්ට බස් එකක ඉඳගෙන ඉන්න තරුණ ඇහැට කණට පේන ගැහැණූ කෙනෙකු මුණ ගැසුනොත් ඉතින් මෙයාලගේ අමනකම් සේරම එතකොට හොඳටම බලන්න පුලුවනි. හොදට හේත්තුව දාලා ජැක් එක ගහගෙන එනවා. බැරි වෙලාවත් ඒ ගෑනු ලමයි මෙයාලා ජැක් ගහනවට අකමැති වෙලා පොඩ්ඩක් සද්දේ දාලා බැනලා සෙරෙප්පුව ගලවලා  අතට අරන් ගැහුවම බෙල් එක ගහලා මගදී බැහැලා යනවා. මම දන්නේ නැද්ද මෙයාලගේ කෙරුවාව.


දැන් මෙයාලා ජ්‍යෙතිෂ වැඩටත් බැහැලා කියලා මෙයාලගේ කමෙන්ට් බලපුවාම වැටහේවි. මොකද දැන් සේරම වැඩේ වැරදිලා මෙයාලා බංකොලොත් වෙලා තියෙන්නේ. මෙයාලා දැන් කරන්නේ නූගත් මිනිස්සු වගේ බොරු මිථ්‍යා විශ්වාස පසුපස යන එකයි. නුඹ හිතනවා ද නුඹ ඔය කියන බොරු මිථ්‍යා විශ්වාස නුඹ විශ්වාස කළාට අපි ඒවා විශ්වාස කරයි කියලා. නුඹ මෝඩ හිතලු කියාවී මෙන්න මෙහෙමෙයි උනේ කියලා. අපි නුඹට හිනා වෙලා ඒවා සියල්ල නුඹට පිස්සු අංගොඩ යවන්න හොඳ මොල් වහන්සේ කෙනෙක් කියලා කියලා අමතක කරලා දානවා. මේ පිස්සා දැන් කියනවා මෙයාට මගේ ඇඩ්‍රස් එක දැන් ඕනිලු. මොකද මට හොර ලියුමක් වත් ලියන්නද? දැක්කද මේ පිස්සු මිනිහා මගේ ඇඩ්‍රස් එක ඉල්ලනවා. මූට දෙවියන්ගේ හාල් කැවිල ද කොහේද? නැතිනම් සිහි බුද්ධියක් තියෙන මේ වගේ අසම්ජ්ජාති හිඟන පාහරයෙක් මගේ ඇඩ්‍රස් එක් ඉල්ලයිද?

1 comment:

  1. මේ හලෝ.. තමුසෙ ඔහොම පිරිමින්ට බනින්නෙ ඇයි තමුසෙගෙ තාත්තා පිරිමියෙක් නෙමෙයිද? තමුසෙගෙ අම්ම තමුසෙව බිහි කලෙත් තාත්හ කියල කෙනෙක් හිටපු නිසා. ඒ මනුස්සය රැකවරණය දීපු නිසා. තෝ වගේ දුවෙක් ලබපු ඒ තාත්තයි අම්මයි තමයි කාලකණ්ණි. අනික තමුසෙ ඔච්චරටම පිරිමින්ට බනින්නෙ තමුසෙ Lesbian ද?

    ReplyDelete